බලන්නකෝ කෝටි පති ජිල්මාර්ට් මල්ලිට වුන දෙයක් . . එකකුත් බිලියනපතියන් 1645කින් සමන්විත ලොව ධනවත්ම පුද්ගල ලැයිස්තුව පසුගියදා ෆේබ්ස් සගරාව එළිදැක්විය. මෙම පිරිස සතු මුල්‍ය වටිනාකම ඇ.ඩො. ට්‍ලියන 6.4කි. එය පසුගිය 2012 වසරේදි සදහන් වුයේ. ඩොලර් ට්‍රිලියන 5.4ක් ලෙසනි. එසේම පසුගිය වසරේ මෙම ලැයිස්තුවේ සිටි කාන්තා බිලියනපතියන් සංඛ්‍යාව 138ක් වෙද්දි එය මෙවර 172ක් බවට පත්ව ඇත්තේ නව බිලියනපතියන් 42ක් ද සමගිනි.  වසර 4කට පසු නැවතත් බිල්ගේට්ස් ධනපති ලැයිස්තුවේ පළමු තැනට පත්ව ඇත්තේ පුරා වසර එම ස්ථානය දැරූ කාලෝස් ස්ලිම් දෙවැන්නා කරවමිනි. බිල්ගේට්ස් පසුගිය පුරා විසි වසර තුළ වසර 15ක්ම ෆෝබ්ස් ධනවතුනගේ මුල් තැන ගෙන සිටි අතර ඔහු ඔහුගේ මුල් තැන මෙවර ලබා ගෙන තිබේ. ස්පාක්‍ද්ක්‍දයේ සාරා විලාසිතාා රේදිපිලි අලවි ජාලයේ හිමිකරුවා වන ඇමෙන්ෂියෝ ඔටේගා ලැයිස්තුවේ තෙවැනි තැන හිමිකර ගනිද්දි පසුගිය වසරේ මෙම ලැයිස්තුවේ ඉහළම මට්ටමේ රැුදි සිටි වොරන් බුෆේ 2014 වර්ෂය සදහා වන ෆෝබ්ස් ලැයිස්තුවේ.  සිව්වන තැනට පත්ව සිටි. ෆේබ්ස් ලැය්ස්තුවේ ප‍්‍රථමයන්ට අමතරව මෙවර ලැයිස්තු දෙස බැලූ විට පෙනී යන තවත් කරුණු රැුසක් තිබේ.  මෙවර වර්ෂයේ වැඩිම ඩොලර් උපයා ලත් පුදගලයා ලෙස ෆෝබ්ස් සගරාව නම්කර ඇත්තේ මාක් සකර්බර්ග්ය. ඔහ් මීට පෙර වසරේ ඔහුගේ වත්කම ලෙස සටහන්ව තිබු ඩොලර් බිලියන 15.2සිට  ඩොලර් බිලියන 28.5 දක්වා උපයා ගැනිමට වර්ධනය කොට තිබේ.මාර්ක් සකර්බර්ග්ට මෙම ධනස්කන්ධය උපයා දී තිබෙන්නේ පස්ගිය වසරේ දැඩි කතාබහට ලත්වු ෆේස්බුක් සමාජ ජාලයයි. ඊට අමතරව ඔහු ඉන් උපයා ගත් ධනය විවිධ තාක්ෂණික හා සන්නිවේදන අංශයන්හි අයෝජනය කිරිමද ඔහුට බිලියනපති ලැයිස්තුවේ ඉහල යාමට හේතුවිය. මාර්ක් සකර්බර්ග් මෙන්ම සමාජ ජාලයක් කිර්මණයක් තුළ ජෑන් නොා්වුම් හා බ‍්‍රයන් ඇන්ටන් යන තරුණයන් දෙදෙනාද මෙවර ෆෝබ්ස් බිලියනලතියන් ලැයිස්තුවට එක්ව සිටිඔවුන් නිර්මාණය කළ වට්ස් (Whats app) ඇප්ලිකේෂණය ඇන්ඩ්‍රොයිඞ් දුරකථන අතර ඉතා ජනප‍්‍රීය වු අතර ඒය ෆේස් බුක් සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන ගණනකට මිලදි ගන්නා ලදි. ඒ අනුව ඇමරිකාවේ තාක්ෂණික පාරාදීසය වු සිලිකන් වැලිහි තවත් ධනපත්යකු වන්නට මොවුන් දෙදෙනාට හැකියාව ලැබුණි. මෙවර ෆොබ්ස් බ්ලිවනපති ලැයිස්තුව රටවල් අනුව වෙන් කළහෝත් එහි වැඩිම ප‍්‍රමාණයක් එනම් 492ක් බ්ලියනලතියන් නියෝජනය කරන්නේ ඇමරිකාවයි.එසේම ආර්ථික ලෝක්යේ ඇමරිකාවට සිටින විශාලතම අභායේගය වන චිනය නියෝජනය කරමින් බිලිවනපතියන් 152ක්ද රුසියාවෙන් 111ක් පළමුවතාවට ඇල්ජීරියාව ලිතුවේනියාව ටැන්සානියාව හා උගන්ඩාව ලොවට බිලියනලතියන් බිහ්කර තිබේ. අප‍්‍රීකානු රජයකින් වර්ථාවු පළමු බිලියනපතියාවු ඇලීකෝ ඩෙන්ගෝජ් නයිජිරියාව නියෝජනය කරමින් ෆෝබ්ස් බිනපති ලැයිස්තුවට යන්නට වාසනාව උදාකර ගත්තේ ඇමරිකානු ඩොලර් බිලියන විසිපහක් තමා සන්තතකයට කර ගනිමිනි. ශ‍්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයටත් වඩා වැඩියේන් තම පෙකොට්ටුවේ මුදල් ඇති මොවුන් සල්ලි හොයනනේ කුමක් කරලාද යන්න ගැටලූව ඔබට පවතිනවා විය හැක. මෙවර ෆෝබ්ස් සගරව එළි දැක්වු ලැයිස්තුවේ තුනේන් දෙකක් පමණ සිය කැපවිමෙන් උපයා ගත් මුදලින් වාසනාව ලගාකර ගත්තවුන්ය. ලැයිස්තුවේ 21% ක් පමණ තමන්ට ලැබු මුදල් නිසාද 13‍%ක් දෙනා පරවේණි උරුමයන්ගෙන්ද ෆෝබ්ස් ලැයිස්තුවට ගොස් මෙලෙස ලියන්නට වෙන තැනට පැමිණ ඇත. ලෝකය සමබර විය යුතුය. එය එසේ වන්නට නම් මෙම ලැයිස්තුවෙන් යම් පිරිසක් හැලියා යුතුය. ඒ අනුව මෙවර බිලියනපති ලැයිස්තුවෙන් වැඩිම පිරිසක් හැලී ගියේ තුර්කි ජාතිකයන්ය.බලන්නකෝ ඉතින් මේ ජිලමාර්ට්ස් මල්ලිව අන්තිමට දැම්මනේ මම කෝටි පති ලැයිස්තුවෙන් මුලට එන්න කියල පොඩි පගාවකුත් දුන්නා එත් අන්තිම දුක තාම ජිල් කොල්ලෝ . . ඉතින් මම යනවා යාලුවනේ  .. 


  

 
Top