ඉතින් යාලුවනේ ඔයාලට කොහොමද . .මන් අදත් ඔයාලට පොස්ට් එකක් ගේනවා . .ඉතින් දැන් අපේ බ්ලොග් අඩවියට එන කට්ටියත් වැඩි වෙලානේ . . එක නිසා මෙච්චර දවසක් බ්ලොග් අඩවිය ක්‍රියාකාරිත්වයට කැප වෙලා වැඩ කරන 'හිතහොද RLමල්ලි' ඔයාලා දන්නවනේ ඉතින් එයාට ඒ සම්පුර්ණ ගෞරවය හිමි විය යුතුයි . .මොකද එයා තමයි මේ බ්ලොග් එක පටන් ගත්තේ. දැන් නම් ගොඩක් දෙනෙක් ඔයාලගේ වුවමනා සපුරන්න ඉන්නවා මේ බ්ලොග් එකේ එක නිසා ඔයාලා නොදන්නා හැම දේම දැන ගන්න පුළුවන් . ..ඉතින් වැඩි කතා ඕනේ නැ . .අපි වැඩේට බහිමු . .
ඉතින් යාලුවනේ මම අද දෙන්න හදන්නේ වටිනා කියන දෙවල් ගොඩක් ..මන් අද software එකක් නෙමේ දෙන්න හදන්නේ software කිහිපයක් ගැන promote කරන්න හදන්නේ . . .ඉතින් අපේ යාලුවන්ටත් මේක වටින දෙයක් .මන් පල්ලෙහින් දාලා තියන පින්තුරේ තියෙනවා මේ software එකෙන් කරන්න පුළුවන් වැඩ මොනවද කියලා . . එත් මන් එක software එකක් ගැන තමා දැන් කියල දෙන්න හදන්නේ . . .පහත පින්තුරේ තියෙන්නේ මන් අද ඔයාලට කියල දෙන්න හදන software එකෙන් කරන්න පුළුවන් දේවල් කිහිපයක් . . .
එහෙනම් අපි දැන් වැඩේට බහිමු . . . මේ software එක නිෂ්පාදනය කරන්නේ gilisoft කියන company එකෙන් ඉතින් මේ company එකෙන් මේ softwareඑක දෙන්නේ සල්ලි වලට අපි trail එකෙන් වැඩේ කරගමු .
මේ company එකෙන් අපිට වැදගත් ගොඩක් software එලියට දානවා එත් ඉතින් අපි ගන්න ඕනේ සල්ලි දීලා එකනේ ප්‍රශ්නේ . . .මන් ටිකක් පෙන්නන්නම් මේ company එකෙන් එලියට දාලා තියන software කිහිපයක් . . බලන්නකෝ පහල පින්තුර දාලා තියෙනවා . . මේ software කොටස් කිහිපයකට වෙන් කරලා තියෙනවා බලන්නකෝ.price එකත් ගහලා තියෙනවා . .
දැක්කනේ ඉතින් මොකද හිතෙන්නේ මරු නේද . .හ්ම් හ්ම් දැන් මන් අද ඔයාලට දෙන්න හදන software එක අරන් ඉන්නකෝ . .පස්සේ ඉතුරුවා .. . . මුලින්ම GiliSoft Secure Disc Creator 6.4.0 මෘදුකාංගය බාගන්න. .
වැදගත්- Supported OS: Windows 2000/2003/XP/Vista/ 7/8/8.1 (32&64)