ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට මන් අද කියල දෙන්න යන්නේ බ්ලොග් එකට අපි දාන පොස්ට් auto පොස්ට් වෙන්ඩ හදන්නේ කොහොමද කියලා . .හැමදාම ලියන ලියන හැම පොස්ට් එකම fanpage එකේ පොස්ට් කරන්න ගියම පට්ට කම්මැලි නේද ? .එකට විසදුමක් ගේනවා මම. ඔයාල කරලා බලන්නකෝ කොහොමද කියලා. .
අපි එහෙනම් වැඩේට බහිමු . . .
මුලින්ම ඔයාලා මේ site එකට යන්න . . RSS Graffiti
දැන් මෙහෙම permission ඉල්ලලා box එකක් ඒවි පහත පින්තුරේ වගේ එක accept කරන්න. .
දැන් Go to Permissions Dailog කියන එක click කරන්න . .. ඊට පස්සේ පල්ලෙහා පින්තුරේ බලන්නකෝ . .
දැන් ඔය වගේ box එකක් එයි දැන් ඕක ok කරන්න .. ඔය වගේ තව box තුනක් විතර එයි ඒ සේරම ok කරන්න යාලුවනේ . ..
දැන් එකත් හරිනේ දැන් එයි පහත පින්තුරේ වගේ එකක් බලන්නකෝ . . ආවා නේද?
දැන් ඔකේ තියන Add New Publishing Plan කියන එක click කරලා පහත පින්තුරේ බලන්නකෝ . .
දැන් ඔකේ My Publishing Plan කියන එකට ඔය කැමති නමක් දෙන්න . . දීල Create Publishing Plan කියන එක click කරන්නකෝ . . .දැන් පල්ලෙහා පින්තුරේ වගේ එකක් ආවා නේද?
දැන් NEW SOURCE කියන එක click කරන්නකෝ . . .දැන් පල්ලෙහා පින්තුරේ තියන විදිහේ එකක් ආවා නේද?
දැන් ඉතින් ඕකට ඔයාගේ බ්ලොග් එකේ RSS Feeds එක ලබාදෙන්නකෝ . . මෙන්න මේ විදිහට
http://blogname.blogspot.com/feeds/posts/default?alt=rss
මේකේ blogname කියන එකට ඔයාලගේ බ්ලොග් එකේ නම දෙන්න . . .හරිනේ යාලුවනේ දැන් Add Source කියන එක click කරන්න . . . .ඊට පස්සේ පල්ලෙහා පින්තුරේ තියෙන ආකාරයට එකක් එයි . . බලන්නකෝ . . .
ඔකේ තියෙන්නේ Maximum post per update කියල එක click කරලා එකේ උඩම තියන එක දෙන්න .. ඔයා පරණ පොස්ට් page එකට add කලේ නැත්නම් Poster Order update කියන එක click කරලා Publish older post first කියන එක දෙන්න . . .දීල save කරන්න. . .
දැන් ආයේ ඕක එනවනේ දැන් NEW TARGET කියන එක click කරන්නකෝ . .කරපුවාම පල්ලෙහා පින්තුරේ වගේ එකක් එනවනේ . . .
දැන් ඔකේ Facebook කියන එක click කරන්න . . ඊට පස්සේ බලන්නකෝ පල්ලෙහා රූපේ වගේ එකක් ආවාද කියලා. . .
ආව නේද දැන් ඉතින් ඔකේ තියන Choose Target කියන එක click කරලා ඔයාගේ fan page එක click කරලා දෙන්න . . . .ඊට පස්සේ post style කියන එකට Facebook Default Formatting කියන එකට tick එක දාන්න එතකොට පල්ලෙහා පින්තුරේ ආකාරයට මේක වෙනස් වෙනවා නේද?බලන්නකෝ . ..
දැන් Save Changes කියන එක click කරන්න . ..
දැන් ඔකේ තියන OFF කියල තියන එක click කරන්න .. .එතකොට මේ වගේ එක එයි . . .
දැන් හරිනේ යාලුවනේ . . . . .
දැන් ඔය වගේ එකක් ආවනේ ඉතින් දැන් හරි වැඩේ . . .පේනවනේ මගේ එක හැදිලා තියෙනවා . . .
ඉතින් මේ පොස්ට් එක ඔයාලට වැඩක් වුන කියල හිතෙනවනම් like එකක් දාගෙනම යන්නකෝ . . . .
මන් ගියා එහෙනම් ඔයාලට ජය වේවා !!!