fat ntfs blogඅද කියා දෙන්න යන්නේ cmd prompt එකෙන් අපිට කර ගන්න පුලුවන් තවත් වැඩක් ගැනක්. අපි බලමු Fat අකාරයට තියෙන File System එකක් NTFS ආකාරයට Convert කර ගන්නේ කොහමද කියලා. මෙහි ඇති වාසියනමි Convert කිරිමේ දි එහි ඇති Date වලට කිසිදු හානියක් සිදු නොවිමයි.
|මම උදාහරණයට ගන්නේ FAT අකාරයේ File System එකක් ඇති Pen Drive එකක් NTFS කර ගන්නේ කොහමද කියලා.|


Step 1: මුලින්ම FAT ආකාරයේ Pen එකක් ද නැත්තමි NTFS ආකාරයේ Pen එකක් ද යන්න බලාගෙන වැඩේට Enter වෙමු.  ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.
My Computer (This PC) > [Convert කර ගැනිමට අවශ්‍ය Drive එකමත Click කරRight Click කරන්න] > Properties > General > File System යන තැන ඉදිරියේ ඇත්තේ FAT හෝ NTFS ද යන්න දැක ගැනිමට පුලුවන්.

image
  
Step 2:  දැන් cmd prompt එක Admin ලෙස ලබා ගන්න.
clip_image004












                                          
Step 3:  දැන් cmd prompt එකෙහි මේ ආකාරයට type කරන්න.
convert [driver letter] : /fs:ntfs
[driver letter] යන තැනට අදාළ Drive එකේ Drive Letter එක ලබා දෙන්න.


ඉහත ආකාරයට cmd එකෙහි type කර Enter කරන්න. එවිට පහත ආකාරයට දැක ගන්න පුලුවන්.















Step 4:  දැන් convert විම සිදුවී අවසන්. සැක හැර ගන්නත් එක්කම නැවත Step 1: එකේ අකාරයට Properties ලබා ගන්න. එවිට File System යනතැන ntfs ලෙස දැක ගත හැකි වේ.


RLTechZone™ බිලෝග් අඩවිය හරහා CCNA හා How To Create Blog යන පාඩමි මාලාවන් ඔබ වෙතට තිළිණ කරන්නට අප සමග අත්වැල් බැදගත් Admin වරැන් දෙපලව සාදරයෙන් පිළිගන්නා අතර ඔවුන්ගේ ඉදිරි  ගමනට R.Lakshan ඇතුලු RLTechZone™ Admin මණ්ඩලයෙන් උණුසුමි  සුභ පැතුමි!! ! 
මෙතනින් ගිහින් ඔවුන් සමගත් එක්වන්න
CCNA
network ccna 1
How To Create Blog
blog lesson 03
මගේ පැතුම
අලුත්  වන ලෝකයේ හෙට දවස වෙනුවෙන් මහන්සි වැඩ කරන්නට පුරැදු වන්න.
තවත් වටිනා ලිපියකින් නැවත හමු  වෙමු.







 
Top